පෙර ලිපියේ සදහන් කල පරිදිම අද මම මගේ වෙබ් අඩවියේ පාඨකයන්ට ලබාදෙන්නටයන්නේ මම සිතන අන්දමින් වැදගත් ලිපියක්ය. හොර බොරු නැතිව පෙයිපෑල් මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රමයේ පයනියර් කාර්ඩ් එක හදන හැටි සහ එය සක්‍රීය කරගන්න අන්දමයි. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.
Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම
- පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here
-
පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.
-
ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.
-
ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.
-
තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.
-
ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි.
-
ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.
-
ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.
-
5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.
Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු
ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.
Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.
ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි, කාර්ඩ්පතට මුදල් දාන සැටි සහ පෙයිපෑල් ගනුදෙනු මෙම කාර්ඩ් පත සමග, මම ඉදිරියේදී කියාදෙමට බලාපොරොත්තු වෙමි.
Main Source : How to Make A Payoneer Card
Payoneer Card eka paypal walata sambanda karanne kohomada
ReplyDeleteme card eken ebay walin badu ganda puluwabada
mama ekath kiyala dhennam. ow. habayi direct ganna, eakiyanne paypal haraha log wela oka use karanne naethuwa, ebay ekata oke card number ehema enter karalaa ganna.
DeleteMchn oyata godak thanks...thamange watina kale kapa karagena api wage ayata kiyala denawata
Delete....me internet money sambandawa thiyana english/sinhala poth monawada
න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද.. http://Earn4Share.com/?id=70123
Deleteතැන්කිව් මේ පොස්ට් එකට. ඉතුරු ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
ReplyDeleteme Earn4Share.com URL eka vikunanna dalane...kohomada yanne...
Deletethank you let's see..............................
ReplyDeletesupiri..... mage Payoneer card eka ada awa. thanx friend.
ReplyDeletemeka thamai supirima wade. mama dan sampath eken web card ekata application dala sathi 2k wenawa thama card eka awith na. etha Payoneer card ekata application dala dawas 8i. ada awa card eka. supiri..... (y)
ReplyDeletethanks machan, payoneer card eka gaththahama eke namai paypal eke namai venas nam eeka paypal valata add karanna puluvanda kiyannako
ReplyDeleteන්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද.. http://Earn4Share.com/?id=70123
ReplyDeletepayoneer crd eka free da??
ReplyDeletehttp://Earn4Share.com/?id=70652
ReplyDeleteඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.
ReplyDeleteදුලීන් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/
ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න
ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න
We're sorry. There's been an intermittent communication problem. Please try again later.
ReplyDeletekiyala paypal wala enne ai kiyala kiyanna puluwanda???
machan mulin ubata thanks ,me wage help karanawata...mata podi aulak ..mn payoneer account ekak hadala kd ekak aply kara
ReplyDelete24 may 2015..
no 07.. wenakan complete..namuth mata mail awe na...no 08. walin penwana..mata nawatha account ekak hadaganna puluwanda
Me card ekata kiyak gannawada
ReplyDeleteMachan Pioneer card eka awama HNB bank eke account ekak open karala mokak hari karana wadak thiyanawada ..
ReplyDeleteane plz mata mage mail ekata ewapanko danna deyak thiyanawanam...goenterprices@gmail.com
Internet වලින් සල්ලි හොයන්න ලේසිම මග.... adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්.
ReplyDeleteමෙතනින්_ http://adflysinhalendanaganna.blogspot.com/ .....(adf.ly සිංහලෙන්)
Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDeletePaypal to Moneybookers exchange & then to your bank account. For more details Go www.ngadgetsonline.com
ReplyDeletemachan Next post aka ikmanta dapan api balan innawa.Good Luck
ReplyDeleteme macho meke dalatiyena ara sindu ahala salli hoyana web sit eken medawas wala apita yanna bari mokak hari sinn ekak tiyenawadaaaa
ReplyDeleteබොහොම ස්තුතියි duleen ඔයා මේ දේවල් තනියම අමාරුවෙන් හොයාගෙන, අසරණ වෙලා ඉන්න අපිට නොමිලේම කියල
ReplyDeleteදෙනවට. ඔයාට බොහොම පින්. Good Luck.
Plz upload the next post...aththma gdk watinw mchn uba me wdhta me wge dewl blog 1kkta uplod krna eka..gdk thnkx mchn mewa share krgnnwta...
ReplyDeletepayza account eke thiyena salli payoneer ekata ganna puluwanda? a kohomada?
ReplyDeletePlease help me. any answer to dilankadild@gmail.com