කට්ටියටම දෑන් ඕනවෙලා තියෙන්නෙ චූන් එකෙ ඉදගෙන පොඩිවෑඩක් කරලා හෑමදාටම පෑස්සිව් ඉන්කම් එකක් ගන්න. 2010-2012 වෙනකම් PTC බදාගෙන හිටියා. මාත් ඉතින් අපේ උන්ට උදව් කරන්න හිතාගෙන ඒ ගෑන ලිව්වා. දෑන් උන්ට රෙෆරල්ස්ලත් නෑතුව සල්ලි හොයන්න අමාරු හින්ද ඈඩ්වර්ට්යිසින්ග් නෙට්වර්ක්ස් වලට අර ඈද ඈද ඉන්නෙ. එගෑන හිතල තමයි මම ඈඩ්සෙන්සුයි ඉන්ෆොලින්ක්ස් ගනයි ලියන්න හිතුවෙ. එහෙනම් වෑඩි කතා නෑතුව වෑඩේට බහිමු.
Google Adsense
ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ.
- ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?
ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.
මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල් එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස්ඈප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.
Never Been wrong Google Adsense Tips
1: අන්තර්ගතය
ගූගල් ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරනකොට අඩුම ගානෙ වටින ලිපි 50ක් වත් ඔයා පලකරල තියෙන්න ඔනෙ ඔයගෙ සයිට් එකේ. නෑත්නම් ඔයා ඈප්ලයි කරන එකේ තේරුමක් නෑ.
2: දර්ශනය හා පසුතලය
තමාගේ වෙබ් අඩවියෙහි පසුබිම හා ආකරශනීයභාවය අඩවියට නරබන්නන් පමනක් නොව අඩ්සෙන්ස් ද ඈදගෑනීමට සමත්වේ. වෙබ් අඩවියේහි පහසුවෙන් හෑසිරීමට හෑකිවුවහොත් ඔබගේ පාඨකයින් මෙන්ම web crawlers ලාද එයට ප්‍රියකරනු ඈත. එම නිසා තම වෙබ් අඩවිය දර්ශනීය සේම වෘතීමය ස්වරූපයක් ගෑනීම අඩ්සෙන්ස් ලබගෑනීමට හේතුවේ.
3: වෙබ් අඩවියේ අයිතිය
ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරන්නකලින් අඩුමගානේ ඔයගේ බ්ලොග් එක මාස 6ක් වත් පරන වෙන්න ඕන. මොකද මීට පෙර අඩ්සෙන්ස් ගත්තු බ්ලොග කට්ටිය වෙන අයට පවරල තියෙනව. මේහින්දා තමයි ගූගල් අය මෙම කරුනගෑන සලකිලිමත් වෙන්නේ. නමුත් ඔයාගෙ බ්ලොග් එකට මාසෙට 200,000 විතර විසිටර්ස්ලා එනවනම් මේක අදාලවෙන්නේ නෑ.
4: අඩවියේ පිරිසිදුභාවය
මේකෙන් මම අදහස් කරේ ඔය සයිට් එකේ පොඩිහිටියන්ට හොද නෑති වෑඩිහිටියන්ට පමනක් වූ තොරතුරු, පින්තූර හෝ විඩියෝ දර්ශන ඈත්නම් එය කුමන ලෙසකින්වත් ඈඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑත.
5: අගනේය බව සහ වටිනා බව
ඔයාගෙ සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ඔයවිසින්ම ලියපු හරවත් ලිපි තිබ්බොත්, කොපි පේස්ට් නොකරපුව තිබ්බොත් ඒකට ඈඩ්සෙන්ස් ගොඩක් ආසකරනවා. ඒ නිසා ඔයගේ සයිට් එක පහසුවෙන් අනුමත වෙනවා.
6: වටිනා ඩොමේනයක් තිබීම
වටිනා ඩොමේනයකට උදාහරනයක් ලෙස www.yourname.com ගතහෑකිය. මෙහිදී '' ඩොමේනය '.com' වේ. මෙසේ '.com, .org, .net ' වෑනි ඩොමේනයක් තිබීම ගූගල් විසින් උසස් කොට සලකන අතර විශේෂ අවදනයක්ද යොමුකරයි. මම එකෙන් අදහස් කරේ '.blogspot.com' ඩොමේනක් තියාගෙන ඈඩ්සෙන් ගන්න බෑහෑ කියල නෙමේයි. '.com' ඩොමේනක් තිබ්බොත් වෑඩේ පහසුවෙනවා කියලයි.
7: සත්‍ය ප්‍රථමයෙන්
ඈඩ්සෙන් වලට ඉල්ලුම් කරන කොට කවදාවත් අසත්‍ය තොරතුරු ඈතුලත් කරන්න එපා. මොකද එහෙම කරොත් චෙක් එක වෑරදෙන්න පුලුවන්. ඒක නිසා නම, ලිපිනය,දුරකතන අන්කය හරියට දෙන්න. නම දෙනකොට Nick Names දෙන්න එප. ඒ වගේමයි බෑන්කුවෙ ගිනුමක තියෙන නමක් දෙන්න ඊට අමතරව ඔයගෙ ගූගල් ප්‍රොෆිල් එකේ තියෙන නමට ගෑලපෙන විදිහට දෙන්න.
Eg : Google Profile - Maleesha Kasun Abesinghe
Bank Account - M.K. Abesinghe
then ;
Adsense must be M.K. Abesinghe
8: පාඨකයින්ගේ ඝනත්වය
ඔබේ වෙබ් අඩවියට පෑමිණෙන පාඨකයින් නෑතහොත් ආගන්තුකයින් ගණන ඉතාම වෑදගත්. අඩුමතරමෙ දවසකට විසිටර්ස්ලා ඔයගෙ සයිට් එකට 50ක් වත් එනවනම් තමයි හොද මොකද නෑත්නම් ගූගල් ඈඩ්වර්ඩ්ස් වල ඈඩ් දාන ඈඩ්වර්ටයිසර්ස්ල උනත් කෑමිතිනෑ සෙනග අඩු සයිට් එකක ඈඩ් දාන්න ඒ නිසා ඈඩ්සෙන්ස් ඉල්ලන්න කලින් ට්‍රෑෆික් එක ගෑනත් හිතල බලන්න.
9: උත්සහය වටිනවා පලක් ඈත්නම්
ඔයාගේ සයිට් එක එකපාරක් හරි ඈඩ්සෙන්ස් රිජෙක්ට් උනානම් නෑවත නෑවත ඈප්ප්ල්යි කරන්න යන්න හොද නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්න සයිට් ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන ටික කාලෙකින් ට්‍රයි කරන එකයි. නෑතුව එක දිගට ට්‍රයි කරොත් අකවුන්ට් එක බෑන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා.
10: කොහේ ගියත් නීති රීති තියෙනවානෙ
මම උඩින් කියපු කරුණු තමයි ගොඩක් වෙලවට ඈඩ්සෙන්ස් ගනිද්දී ඔයා සලකිල්ලට ගන්න ඔනේ. හෑබයි ඉතින් ඔයාට පෑයක් විතර පීසී එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් ගූගල් කොන්දෙසි කියවල් බලන්න එතකොට දනට වඩ වෑඩේ ඈබිත්තක් විතර ලේසිවෙයි.
ඔයා මතක තියගන්න ඕනෙ ඔය මේ සයිට් එක හෑදුවෙ ඈඩ්සෙන්ස් ගන්න කියල බව සයිට් එක තුලින් හෑගෙන්න තියෙන්න එපා. ඒ වගේම ඈඩ්සෙන්ස් වලට ඉල්ලන කොට සයිට් එකේ වෙන ඈඩ්ස් දල තියෙනවනම් එව අයින් කරල ඈප්ලයි කරන්න. එතකොට ගූගල් අයගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙයි.
ඔන්න ඉතින් ඈඩ්සෙන්ස් ලේසියෙන්ම නෙමේ හරියටම ගන්නෙ කොහොමද කියල කියල දුන්නා. කාටද හෑබයි ඉතින් ප්‍රශ්න නෑත්තෙ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඈඩ්සෙන්ස් ගන්න අමරුනම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙනම් ඉතින් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක්.

adsense acc ekak approve kara ganne kohomada youtube??? pls help
ReplyDeleteana mch adsense hadaganne kohomada pls
ReplyDeletelankawata denawasda adsense
machn post ekak dapanko me wage lassana theme ekak blogger blog ekata dana hati,internet eke kochchara thibbat dammama site eka wigadamak wela yanwa,mage blog eka www.sltechsforu.blogspot.com
ReplyDeletemachn meka adsense wlata approve weida ane bn please kiyapnko,puluwannam adu padu tkath kiyala deepn PLS!!!
ReplyDeletewww.ktps.info
Your Site - http://ktps.net/
DeleteHodata English walin liyapu lipi 20wath thiyenna ona, "About Us, Privacy Policy, pages thiyenna ona. Site eka lassana wenna ona.
Machan Sihnala walin liyana blog ekak unoth approve wennadda ??English walin liyapu lipima onada??
DeleteOw, English witharayi.
Deletepradmp12@gmail.com mekata msg ekak danna.mata udawwak one
ReplyDeleteAdd click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDeleteබ්ලොග් එකකට ගොසිප් ෆොන්ට් ඇඩ් කරන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකුම උදව්වක් මිත්‍රයා
ReplyDeleteaiye mage bog eka hadaganna udaw karanna puluwannada please 0777709941
ReplyDeleteI read this post completely on the topic of the
ReplyDeleteresemblance of most recent and previous technologies, it’s remarkable article.
Nero Burning Rom 2016
This site was… how do you say it? Relevant!! Finally
ReplyDeleteI have found something which helped me. Thanks a lot!
smart-driver-updater
I don’t usually comment but I gotta say thank you for the
ReplyDeletepost on this amazing one :D.
audials-one-2017